කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

Share Button

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

තමන්ට පවතින රෝගාබාධ හේතුවෙන් එන්නත ලබා ගැනිීමේ යම් ගැටඵවක් වෙතොත් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හමුවී එය නිරාකරණය කර ගන්නා ලෙස හෙතෙම ජනතාවට දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *