කොරෝනා ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට වෙනමම මධ්‍යස්ථාන

Share Button

කොරෝනා ආසාදිත ළමුන්ට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වෙනම මධ්‍යස්ථාන පිහිටුවන බව මහාචාර්යය ජී එල් පීරිස් අමාත්‍යවරයා පවසයි. දිස්ත්‍රික්කයකට දෙක බැගින් එම මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ. කොළඹ දිස්ත්‍රික්කය සඳහා එම මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහළ යා හැකි බවද අමාත්‍යවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *