බටහිර ඉන්දීය කොදෙව් බලා ගිය ශ්රීී ලංකා සංචිතයේ වෙනස්කම් රැසක්
ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ රාත්රියේ බටහිර ඉන්දීය කොදෙව් රාජ්ය බලා පිටත්ව ගියේය. සංචාරයට විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් තරගවලියක් ඇතුලත් වෙයි.
ශ්රි ලංකා සංචිතයේ වෙනස්කම් රැසක් පැවතීම විශේෂත්වයකි. යොවුන් ක්රිඩකයන් වන පැතුම් නිශ්ශංක,කමිදු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර සහ ඩිල්සාන් මුධසංඛ ශ්රි ලංකා එක්දින සහ පන්දුවාර විස්සයි විසස සංචිතයට කැඳවා තිබේ.
දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකත්වය දරණ අතර පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරන්නේ දසුන් ශානකයි,