ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් මරණ 5 ක්
මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව 80517 ක් දක්වා ඉහළ යයි. ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 518 දෙනෙකු වාර්තා වී ඇත. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 450 කි.
ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීන්ගේ මරණ 5 ක් වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මියගිය අය අතර 33 හැවිරිදි කාන්තාවක ද වෙයි.