තොරතුරු වසන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි
කොවිඩ් නයින්ටීන් වයිරසය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
රුසියාව සහ බ්‍රිතාන්‍ය තුල පැතිර යන දෙමුහුන් කොවිඩ් නයින්ටීන් වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්රිී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව හෙතෙම වැඩිදුරටත් කියයි.