පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාරය විමර්ශනය කිීරීම සඳහා පත් කළ එම කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිතුමාට භාරදී තිබිනි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේ දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ පැවසීය.