පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට

Share Button

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව  අද පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාරය විමර්ශනය කිීරීම සඳහා පත් කළ එම කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිතුමාට භාරදී තිබිනි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේ දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *