විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලංකා වේලාවන් අද රාත්‍රි 8.55 ට ජිනීවා සමුඵව අමතයි

Share Button

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.55 ට පමණ ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ ජිනිවා සමුඵව අමතයි. අමාත්‍යවරයා අද පෙරවරුවේ කොළඹ 07,ධර්මායතනාධිපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා හෙට පෙරවරුවේ පකිස්තාන විදේශ අමාත්‍ය මහමුද් ෂා කුරේෂී මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. විදේශ අමාත්‍යංශයේදී එම හමුව පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *