පාසල්වල පලමු වාරයේ පලමු අදියර හෙටින් අවසන්

Share Button

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 පලමු පාසල් වාරයේ පලමු අදියර හෙටින් අවසන් වෙයි. පලමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන මස 15 වැනිදාය අපොස සාමාන්‍ය පෙළ විභාගය දීපව්‍යාප්ත මට්ටමින් ලබන සදුදා ආරම්භ වන බැවින් පලමු පාසල් වාරයේ පලමු අදියර හෙටින් අවසන් කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *