කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් දකුනු කොරියාවෙන්

Share Button

දකුණු කොරියාවෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් වැළදුනු පුද්ගලයන් 14 දෙනෙකු අද හදුනාගෙන තිබේ. ඒ අනුව එවැනි ආසාදිතයන් 142 දෙනෙකු සොයා ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අද වාර්තාවුනු රෝගීන් 14 දෙනා අතරින් 12 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය වෙති. ඉතිරි දෙදෙනා දේශියව හදුනාගෙන ඇතැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි. බ්‍රිතාන්‍ය. දකුණු අප්‍රිකාව සහ බ්‍රසිලය යන රටවල පැතිරයන වෛරසයේ විවිධ ප්‍රභේද දකුනු කොරියාවෙන් වාර්තා වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *