ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්‍රය සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 123 වැන්න මහනුවර පාතහේවාහැට පින්නගොල්ල ශ්‍රි සද්ධාර්මාරාම විහාරස්ථානයේදි හෙට පැවැත්වේ.

වැල්ලම්පිටිය ශ්‍රි කලවිටගොඩ සම්බුද්ධරාජ සහ පින්නගොඩල්ල ශ්‍රි සද්ධර්මාරාම උභය විහාරාධිපති පුජ්‍ය හගුරන්කෙත විමලානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *