මෙරට ජනගහනයෙන් සියයට 44 ක් අලි ගැවසෙන ප්‍රදේශවල

Share Button

අලි-මිනිස් ගැටුම විසදීමට සාර්ථක ක්‍රමවේදය විදුලිවැට ස්ථාපිත කිරීම බව සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි. අලිවැට අසාර්ථකවීමට හේතු කිහිපයක් බලපා තිබේ. එය නිවැරදිව ස්ථානගත නොකිරීම, ප්‍රමිතියට නිර්මාණය නොවීම සහ නඩත්තු නොවීම ඉන් කිහිපයකි.

මෙරට ජනගහනයෙන් සියයට 44 ක්ම ජීවත් වන්නේ අලි ගැවසෙන ප්‍රදේශවල බව ඒ මහතා කියයි. මෙම ගැටඵව විසදීමට නම් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති විය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *