ජාතික කලාභවන ජාත්‍යන්තර ප්‍රමිතියට

Share Button

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ජාතික කලාභවන මේ දිනවල අලුත්වැඩියා කෙරෙමින් පවති. කොළඹ 7 නෙලුම් පොකුණ රගහලට යාබදව ඇති ජාතික කලාභවන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවති.

කලාකරුවන්ගේ විවිධ උත්සව, චිත්‍ර ප්‍රදර්ශන, පාසල්වල විවිධ උත්සව පසුගිය කාලයේ මෙම ස්ථානයේදි පැවැත්විණි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව සිදුකරයි. මොරටුව විශ්ව විද්‍යාලය උපදේශන සේවා ලබාදෙන බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *