කුලී නිවැසියන්ට නව නිවාස යෝජනා ක්‍රමයක්

Share Button

කුලි නිවැසියන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ. මාසිකව රුපියල් 10000 ක හෝ රුපියල් 15000 ක වාරිකයක් මත එම නිවාස ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියයි.

රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමින් යුත් නිවාස මේ යටතේ මිලදී ගත හැක. නිවාස ඉදිකිරීමට ඉඩම් හදුනාගෙන ඇතැයි ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *