අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව

Share Button

2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා මධ්‍යස්ථාන 4531 ක දී විභාගය පැවැත්වෙයි. පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පෙන්වා දෙයි.

කෝවිඩ් ආසාදිත සිසුන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇත. විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප්‍රවාහන සේවා ප්‍රමානවත්ව ක්‍රියාත්මකයි. අද විභාගයේ දෙවන දිනයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *