මියන්මාරය පිීළිබඳව ජගත් ආරක්‍ෂක මණ්ඩලයේදී සාකච්ඡා

Share Button

අමෙරිකා එක්සත් ජනපදය මියන්මාරයේ වත්මන් තත්වය පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. මේ වනවිට මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් මර්දනයට එරට හමුදා පාලනය දැඩි පියවර ගනිමින් සිටී.

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති ලින්ඩා තෝමර්ස් මහත්මිය පෙන්වා දුන්නේ මියන්මාරයේ ප්‍රශ්නය පිළිබඳව වඩාත් තීව්‍ර ලෙස ආරක්‍ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට ක්‍රියා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *