දුෂ්කර පාසල් වල සිසුන්ට පාවහන් මිලදී ගැනීමට වවුචර් පත්

Share Button

දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිලදී ගැනීම සඳහා නොමිලේ පාවහන්  වවුචර් පත්  ලබා දීම මේ වසරේ ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පසුගිය වසරේ  සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා  වවුචර් පත් ලබාදී තිබුණි.

මෙමඟින් එම සිසුන්ගේ දෙමව්පියන්ට සැළකිය යුතු ආර්ථික සහනයක් හිමි වූ බැවින් 2018 වසරේ ද එම වැඩසටහන ක්‍රියත්මක කළ යුතු යැයි, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11