ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කෙරේ

Share Button

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැහැදිලි ස්ථාවරයක පසුවන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි එම චෝදනා මුලුමනින්ම පදනම් විරහිත වෙයි ඒවා අසාධාරණ යෝජනා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *