41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල

Share Button

41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල අද ඇරඹෙයි. එය ලබන 26 වැනිදා දක්වා මරදාන ටවර් රගහලේදී පැවැත්වෙන බව ජාතික තරුණසේවා සභාව පවසයි.

මෙවර ජාතික යෞවන නාට්‍ය තරගාවලියේ අවසන් වටය සදහා සිංහල දිගුනාට්‍ය 7 ක් සිංහල කෙටි නාට්‍ය 12 ක් සහ දමිල කෙටි නාට්‍ය දෙකක් සුදුසුකම් ලබා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *