41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල
41 වැනි ජාතික යෞවන නාට්‍ය උළෙල අද ඇරඹෙයි. එය ලබන 26 වැනිදා දක්වා මරදාන ටවර් රගහලේදී පැවැත්වෙන බව ජාතික තරුණසේවා සභාව පවසයි.
මෙවර ජාතික යෞවන නාට්‍ය තරගාවලියේ අවසන් වටය සදහා සිංහල දිගුනාට්‍ය 7 ක් සිංහල කෙටි නාට්‍ය 12 ක් සහ දමිල කෙටි නාට්‍ය දෙකක් සුදුසුකම් ලබා තිබේ.