අද කාලගුණය

Share Button

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං තත්ත්වය මැයි මස 31 වන දින දක්වා බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලවලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා තරමක් තද සුළං ද සෙසු ප‍්‍රදේශවලට විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා තද සුළං ද විටින් විට ඇති විය හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *