සිටි.එෆ්.එම්. සදහම් සැරිය යොවුන් ශිල සමාධි වැඩසටහන සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට
මෙවර සිටි.එෆ්.එම්. සදහම් සැරිය යොවුන් ශිල සමාධි වැඩසටහන සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. දවස පුරා පිංකම් මාලාවක් පැවැත්වෙ.් තරුණ හා ක්‍රිඩා අමාත්‍යංශයත් ජාතික තරුණ සේවා සභාවත් , ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි.එෆ්.එම් සේවයත් ඒකාබද්ධව වැඩසටහන සංවිධාන කරයි. දෙදහසකට අධික තරුණ පිරිසක් හෙට සිල් සමාදන් වෙති. විශේෂ අධිෂ්ඨාන පූජාවකි. රතන සූත්‍ර සජ්ජායනය ද කෙරේ. 89. 6 හා 89. 8 තරංග මාලා ඔස්සේ වැඩසටහන සජිවිව ප්‍රචාරය කෙරේ.