ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයිනපුරා වෙහෙරෙ විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්‍රය සජ්ජායනා කිරිමේ වැඩසටහනේ 147වැන්න වැලිමඩ නුගතලාව ඓතිහාසික දිවුරුම්වෙල පුරාණ රජමහ විහාරයේදී අද පැවැත්වේ.

එය සංවිධාන කෙරෙන්නේ පුජ්‍ය පල්ලේගෝවල ඥානානන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙනි.

පස්වරු 6.30 සිට වෙළෙඳ හා සිටී එෆ් එම් සේවා ඔස්සේ රතන සුත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *