අමෙරිකාවේ රැකියා බිහි කිරිම සදහා ඩොලර් ට්‍රිලියන 02 ක සැලැස්මක්

Share Button

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එරට රැකියා බිහි කිරිම සදහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 02 ක සැලැස්මක් එළිදක්වයි. ඔහු එය එළිදක්වමින් සදහන් කළේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් එම ආයෝජනය සිදු කරන බවයි. මෙම රැකියා නිර්මාණය කිරිමේ වැඩසටහන යටතේ එරට යටිතල පහසුකම් ද සංවර්ධනය කෙරේ. මාර්ග සහ පාලම් සංවර්ධනයද ඊට ඇතුළත්ය. විදුලි මෝටර් රථ ආරෝපනය කිරිම සදහා මධ්‍යස්ථාන පන් ලක්ෂයක් වසර 2030 පිහිටුවිම අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *