විදේශිකයන් සදහා මෙරට උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදි ගැනිමට අවශ්‍ය වෙළෙඳපලක්

Share Button

විදේශිකයන් සදහා මෙරට උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදි ගැනිමට අවශ්‍ය වෙළෙඳපල දේශිය වශයෙන් ව්‍යාප්ත කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එමගින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපල මෙන්ම සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කිරිමට අපේක්ෂා කෙරේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුවකට කොළඹ දි පසුගිය බදාදා එක්වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය.ජාත්‍යන්තර වෙළෙඳපලේ ශ්‍රි ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *