දූෂණය මැඩලමින් ආර්ථිකය ශක්තිමත් කරන බව පකිස්ථාන් නව අගමැති ජාතිය අමතමින් පවසයි

Share Button

රාජ්‍ය වැය අඩු කරමින් පුඑල් අයවැය හිගය පාලනය කිරීමටත් දූෂණය මැඩ පැවැත්වීමටත් කටයුතු කරන බව පකිස්ථානයේ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් කියා සිටී. ධුරයේ දිව්රුම් දීමෙන් පසු පළමු වරට රූපවාහිනිය ඔස්සේ ඔහු ඊයේ ජනතාව ඇමතීය. හීන වෙමින් පවතින විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා රට තුළ ආයෝජනය කරන්නැයි විදෙස්ගත පකිස්ථානුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11