තායිවානයේ දුම්රිය අනතුරකින් මගින් 34 දෙනෙකු ජිවිතක්‍ෂයට.

Share Button

තායිවානයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීහු 34 දෙනෙකු මිය යති , මගීන් 350 දෙනෙකු රැගත් දුම්රියක් උමගක් තුළදී පීලි පැනීමකට ලක්වීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබේ.

72 කට වැඩි පිරිසක් දුම්රිය තුළ සිරවී සිටිති. තායිවානයේ මධ්‍යම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කලේ සහන සේවකයන්ට මැදිරි 4 කට ලගාවීමට නොහැකි වී ඇති බවය  සංචාරකයන් පිරිසක් ද දුම්රියේ ගමන් ගත් බව එරට ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *