රම්බෝ නමැති අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාමේ තීරණය අත්හිටුවෙයි

Share Button

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින රම්බෝ නමැති අලියා වෙනත් ස්ථානයකට රැගෙන යාමේ තීරණය අත්හිටුවෙයි. මිනිසුන් සමග මිත්‍රශීලි මෙම අලියා වනෝද්‍යාන මායිමේ නිරන්තරයෙන් දැකගත හැකිය. මෙම අලියා හොරොව්පතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට තීරණයක් ගෙන තිබු බව මීට කලින් වාර්තා විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *