වී සහල් බවට පත්කර කඩිනමින් වෙළෙඳපලට
වී මෙට්රික් ටොන් තිස්හතර දහසක් මිලදි ගැනේ. මහ කන්නයේ වි මෙසේ මිලදි ගත් බව වි අලෙවි මණ්ඩලය කියයි. ඒවා සහල් බවට පත්කර කඩිනමින් වෙළෙඳපලට නිකුත් කෙරේ. නාඩු වර්ග සහ තම්බපු සහල් මෙන්ම කැකුඵ සහල් සංචිත පවතින බව මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා කියයි.