වලව කෙසෙල් ඉහල මිලට

Share Button

අලුත් අවුරුදු සමය ළං වෙද්දිී වලව කලාපයේ කෙසෙල් මිල ඉහල යමින් පවතින බව අප වාර්තාකරු කියයි. වලව කෙසෙල් වෙලෙදපොලට පිට පළාත්වලින් පැමිණෙන ව්‍යාපාරිකයන් සංඛ්‍යාව ද මේ වනවිට ඉහල යමින් පවතී. ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 70 ත් 80 ත් අතරද කෝලි කුට්ටු කිලෝවක මිල රුපියල් 150 මට්ටමේ ද පවතී. සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් 80 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *