නාවුල පිපිඤ්ඤා ගොවිහු දැඩි අසිරුතාවයක

Share Button

නාවුල ප්‍රදේශයේ පිපිඤ්ඤා නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව එම ගොවිහු දැඩි අසිරුතාවයට පත්ව සිටිති. විශේෂයෙන් අඹන මහා වෙල්යායේ පිපිඤ්ඤා ඵලදාව නෙලා ගැනීමක් හෝ සිදු නොකර විනාශවීමට ඉඩහැර ඇත. මෙම වෙල්යායේ අක්කර 500 ක පමණ පිපිඤ්ඤා ඇතුඵ එළවඵ වගාකර තිබේ. ඉකුත් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිපිඤ්ඤා කිලෝවක් අලෙවි වුයේ රුපියල් 10 කටය. මේ වනවිට එම මිල තවත් අඩුවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *