කොවිඩ් දැඩි බලපැම් ඇති රාජ්‍යයන්ට අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් මුල්‍ය පහසුකම්

Share Button

කොවිඩ් හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින රාජ්‍යයන්ට අන්තර් ජාතික මුල්‍ය අරමුදල මුල්‍ය පහසුකම් සපයයි. ඒ යටතේ කෙන්යානු රජයට උපකාර කිරීමට ඩොලර් බිලියන දෙකකට වැඩි මුල්‍ය පැකේජයක් අනුමත කර ඇත. එන්නත් ලබා ගැනීමට සහ එරට ණය අවදානම අවම කිරීමේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනේ. මෙහි පලමු වාරිකය ලබන ජුනි මාසයේදී ලබාදීමට නියමිතයි. ඉන්පසු සමාලෝචන වාර්තා අනුව ඉතිරි මුදල් කොටස් වශයෙන් මුදා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *