ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂය පනී

Share Button

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යයි ඒ අනුව ගෙවුණු පැය 24 දී කෙරෝනා ආසාදිතයන් ලක්‍ෂයක් වාර්තා වී තිබේ අමෙරිකාවෙන් පසු දිනකට රෝගීන් ලක්‍ෂයක් වාර්තා වු දෙවන රට ඉන්දියාවයි ඉකුත් මාස කිහිපයේදී එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දසදහසක් දක්වා අඩුවිය යළි ආසාදිතයන් වැඩවිීමක් පටන්ගත්තේ ඉකුත් මස අවසානයේ සිටය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *