කිරුළ අහිමි වු විවාහක රූ රැජින පොලිසී යයි

Share Button

කොළඹ නෙඵම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රගහලේ පැවැති විවාහක රූ රැජින තේරීමේ තරගයේදී කිරුළ දිනු සුරූපිනියගේ කිරුළ ඉවත් කිරිමත් සමග අර්බුදකාරී තත්ත්වයක් පැන නැගුනිඅංක 20 න් තරග කළ පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලදුවායකෙසේ වෙතත් පසුව තරගාවලියේ නීතිය අනුව දික්කසාද වු කාන්තාවකට විවාහක රූ රැජින විය නොහැකි බව පවසමින් හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජුලී අංක 17 න් තරග කළ තරගකාරීයට කිරුළ පැලදුවාය මුලින් කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා කුරුදුවත්ත පොලිසියට සිය කිරුළ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *