සුපර්ලිග් පාපන්දු තරගාවලියේදී ඉහළම ත්‍යාග මුදලක්

Share Button

සුපර්ලීග් පාපන්දු තරගාවලියේදී ඉහළම ත්‍යාග මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සුදානම් වෙයි ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායම්වලට රුපියල් මිලියන 24 කට ආසන්න ත්‍යාග මුදල් පිරිනැමේ තරගාවලිය අප්‍රේල් 19 වැනිදා සිට කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී ඇරඹෙයි ඊට කණ්ඩායම් 10 ක් සහභාගී වෙයිතරගාවලිය සාර්ථක කරගැනීම සදහා ලෝක පාපන්දු සම්මේලනයද සහාය වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *