ඉදිරියේදී වාහන ආනයන කරන විට ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන පිළීබඳව වැඩි සැලකිල්ලක්

Share Button

ඉදිරියේදී වාහන ආනයන කරන විට ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන පිළීබඳව වැඩි සැලකිල්ලක් දක්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයිවාහන එක්ලස් කිරීම ටයර් සහ ෂීට් මෙරට නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ එය රටටද ආයෝජනයක් බව ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *