අමෙරකාවේ කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව පහලට

Share Button

ගතවු පැය 24 තුල ලොවපුරා කෝවිඩ් 19 වෛරසය ආසාදනය වුවන් එක්ලක්ෂ විසිදහසක් වාර්තාවී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉරානයෙන් වාර්තා වී ඇත. එය 13890 ක් ලෙස සටහන් වෙයි. යුක්රේනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10179 කි. පෝලන්තයෙන් ආසාදිතයෝ 9902 ක් වාර්තා වෙති. අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2094 කි. එය පෙර දිනවලට වඩා සාපේක්ෂාව අවම අගයක් ගනී. ගතවු පැය 24 තුල ලොව පුරා කෝවිඩ් ආසාදිත මරණ 2126 ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව යුක්රේනයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *