ආසියානු කණිෂ්ට මළල ක්‍රිඩා ශූරතාවලිය වසර අගදී

Share Button

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් කල්දැමු ආසියානු කණිෂ්ට මළල ක්‍රිඩා ශූරතාවලිය මෙම වසර අගදි පැවැත්වීමට අවධානය යොමුව තිබේ. ඊට අදාලව ශ්‍රි ලංකා මළල ක්‍රිඩා සංගමය ආසියානු මළල ක්‍රිඩා සංගමයෙන් විශේෂ ඉල්ලීමක් ද කර ඇත. වයස අවුරුදු 20 න් පහළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් තරගාවලිය පැවැත්වේ. මැයි මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදි තරගාවලිය පැවැත්වීමට සැලසුම්කර තිබුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *