ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය ගැටඵ කෝප් කමිටුවේ විමසුමට

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද යළිත්වරක් කෝප් කමිටුවට කැදවා තිබේ. පෙබරවාරී 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැදවා තිබුණද එහි නිලධාරීන් නිසි සුදානමකින් තොරව පැමිණ සිටීම හේතුවෙන් රැස්වීම අතරමග අත්හිටුවීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය පරිපාලනය ඇතුඵ ගැටඵ රැසක් පිළිබඳව අද පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමේදී සලකා බැලෙන බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *