ක්‍රිකට් කළමනාකරණ කමිටුව රාජකාරී ඇරඹිීම අද

Share Button

ක්‍රිකට් කළමනාකරණ කමිටුව අද රාජකාරී අරඹයි. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා කටයුතු කරයි. ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙම ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්කර ඇති බව ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය පවසය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *