අවුරුදු නැකැත් සිට්ටුව ජනපතිට

Share Button

සම්ප්‍රදායානුකුලව 2021 වසරේ අලුත් අවුරුදු නැකැත් සිීට්ටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ චාරිත්‍රානුකුලව එය සිදු කළ බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණී අනෝජා ගමගේ මහත්මිය ජාතික ගුවන් විදුලියට සදහන් කළාය. මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඇතුලත් කරමින් රාජ්‍ය නැකැත් කමිටුව සකසන ලද නිවැරදි නැකැත් චාරිත්‍ර වාරිත්‍ර එහි අඩංගුව ඇති බවද ඇය පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *