ජපාන සහ චීන විදේශ අමාත්‍යවරු දුරකතනය ඔස්සේ සාකච්ඡා
ජපාන සහ චීන විදේශ අමාත්‍යවරු දුරකතනය ඔස්සේ සාකච්ඡා පවත්වති. ජපාන විදේශ ඇමති මොටේගි ටොෂිමිට්සු මහතා සහ චීන විදේශ ඇමති වැංග්-යි යන මහත්වරුන් දෙරටට අදාලව කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා යථා තත්ත්වයට පත්වී මේ වසරට වසර 50 ක් සම්පුර්ණ වෙයි.