ජපාන සහ චීන විදේශ අමාත්‍යවරු දුරකතනය ඔස්සේ සාකච්ඡා

Share Button

ජපාන සහ චීන විදේශ අමාත්‍යවරු දුරකතනය ඔස්සේ සාකච්ඡා පවත්වති. ජපාන විදේශ ඇමති මොටේගි ටොෂිමිට්සු මහතා සහ චීන විදේශ ඇමති වැංග්-යි යන මහත්වරුන් දෙරටට අදාලව කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා යථා තත්ත්වයට පත්වී මේ වසරට වසර 50 ක් සම්පුර්ණ වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *