බස්නාහිර උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසු

Share Button

බස්නාහිර පළාතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබේ. එහෙත් පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 100 ක් විය යුතුය. පන්තියක ආසන අතර දුර මීටරයක් තිබීම අනිවාර්ය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *