මෙරට තිරගත කෙරුනු චිත්‍රපට සංඛ්‍යාව 1326 ක්.

Share Button

මේ දක්වා සිංහල චිත්‍රපට නිෂ්පාදන වංශ කථාවේ චිත්‍රපට 1326 ක් නිෂ්පාදනය කර තිබේ. 1947 දී කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් මෙරට සිනමා කටයුතු ඇරඹුනි. එම චිත්‍රපටය එම වසරේ ජනවාරි 21 වැනිදා කොටහේන කිංස්ලි සිනමාහලේ දී ප්‍රදර්ශනය වුනි. එම වසරේ නිෂ්පාදනය කෙරුනේ චිත්‍රපට 2 ක් වන අතර අනෙක වුයේ අශෝකමාලාය. 1326 වැනි චිත්‍රපටය ලෙස තිරයට එක් වුයේ කොළඹ චිත්‍රපටයයි. එය ඉකුත් මාර්තු 18 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *