ඉදිරි සති 2 න් පසු ඇමරිකාවේ සියලු වැඩිහිටියන්ට කොවිඩ් එන්නත.

Share Button

ඉදිරි සති 2 න් පසුි ඇමරිකාව පුරා සිටින සියලුම වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබාදීම සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා කීවේය. මුලින් මෙය සැලසුම් කර තිබුනේ ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරිමටය. ඒ සමගම රටේ සියලු ආර්ථික මර්මස්ථාන යලි විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි. කැලිෆෝනියාවේ ව්‍යාපාරික කටයුතු ජුනි 15 වැනිදා සිට ඇරඹේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *