අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරග අද.

Share Button

ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වේ. එහිදී බදුරලිය සහ මුවර්ස් අතර තරගය මොරටුවේදිීත් , රාගම සහ ටැමිල් යුනියන් අතර තරගය කටුනායකදිත්, එන් සී සී සහ නාවික හමුදාව අතර තරගය කෝල්ට්ස් පිටියේදීත් පැවැත්වේ. එස් එස් සී සහ යුද හමුදා කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදීය. මෙහිදී අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ලබන 9 වැනිදා සී සී සී පිටියේ දී සහ එන් සී සී පිටියේදී තරගවලට එක් වෙති. අවසන් මහා තරගය ලබන 11 වැනිදා එස් එස් සී පිටියේ දී පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *