රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසියි

Share Button

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වෙයි.ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. නීති උපදෙස් සැලකිල්ලට ගෙන ඔහුගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුවී ඇති බව මැතිවරණ කොමිසමට දැනුම්දුන් බව කථානායනක නිවේදන දැනුම් දෙමින් කථානායකවරයා පැවසීය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවු රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක සිරදඩුවමක් නියම කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *