අලුත් අවුරුදු සමයේ සුරාසල් වැසේ.

Share Button

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබන 13 සහ 14 යන දෙදින සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් බලපත්‍ර සහිත හෝටල් හා ස්ථාන හැර දිවයිනපුරා ඇති සෙසු සියලු මත්පැන් අලෙවිකරන ස්ථාන.බලපත්‍ර ලත් රටබීම අලෙවිසැල් හෝටල් , ආපනශාලා ඇතුඵ සියලු මත්පැන් අලෙවිසැල් එම දෙදින වසා තැබිය යුතුය.

එම කාලසීමාව තුළ සිදුවන සුරා.මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා 1913 ක්‍ෂණික දුරකතන අංකය දවසේ පැය 24 පුරා විවෘතව පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *