ප්‍රමිතියෙන් තොර පොහොර වෙළෙඳපොලට නිකුත් කර නැති බව රජය අවධාරණය කරයි

Share Button

රජය කිසි විටකත් ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට සපයා නැතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

පසුගිය රජය සමයේදී නම් භාවිතයට නුසුදුසු පොහොර ආනයනය කළ බව ඔහු කියයි.පසුගිය වසරේ පෙබරවාරී මාසයේ විගනකාධිපති වාර්තාවෙන් ඒ බව හෙළිවෙයි.

වත්මන් රජය ප්‍රමිතියෙන් තොර පොහොර වෙළෙඳපොලට නිකුත් කර නැත.

එහෙත් රජය පොහොර වල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ උපකරණ ගෙන්වා ඇතැයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *