මෙරට අන්තවාදි සංවිධාන 11 ක් තහනම් කිරිමට නිීතිපති අනුමැතිය

Share Button

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුඑ සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමිවෙයි.

නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව සඳහන් කරයි.එක්සත් තව්හිද් ජමාත්,සිලෝන් තව්හිද් ජමාත්,ශ්‍රී ලංකා තව්හිද් ජමාත්,සමස්ත ලංකා තව්හිද් ජමාත්,ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොම්මදියා,දාරුල් අදර් ඇට් ජමි උල් අදර්,ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය,අයි.එස්.අයි.එස් සංවිධානය,අල්කයිදා සංවිධානය, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් එම සංවිධාන 11 යි.

නීතිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබාදි ඇත්තේ පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලිමකට අනුවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *