ඇසිදිසි අවුරුදු මේලා වෙළද ප්‍රදර්ශනය රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව අතර පරිශ්‍රයේදි

Share Button

ඇසිදිසි අවුරුදු මේලා වෙළද ප්‍රදර්ශනය රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව අතර පරිශ්‍රයේදි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.00 ට ආරම්භ වෙයි.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරික සංගමය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව එය සංවිධානය කරයි.

පසුගිය පළමුවැනිදා සිට මේ දක්වා සියනෑ අවුරුදු මේලා නමින් මෙම වෙළෙද ප්‍රදර්ශනය මහර නගරයේදි පැවැත්විණ.ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාවට නැංවේ.ප්‍රදර්ශනය ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *