කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රිඩා තේරීම් තරගාවලියේ දෙවන දිනය අදයි

Share Button

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රිඩා තේරීම් තරගාවලියේ දෙවන දිනය අදයි . ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 500 කට අධික පිරිසක් ඊට සහභාගි වෙති. ඒ අතරින් කිහිපදෙනෙකුම මේ වනවිට දස්කම් දක්වා ඇතැයි ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමයේ විධායක කමිටු සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.වයස අවුරුදු 20 න් පහණ මිටර් 400 ඉසව්ව නියෝිජනය කළ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය ක්‍රිඩකයා . මීටර් 400 ධාවන ඉසව්ව නියෝිජනය කළ කාලිංග කුමාර ක්‍රිඩකයා යගුලිය විසිකිරිමේ කාන්තා ඉසව්ව නියොි්ජනය කළ කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර ක්‍රිඩිකාව ක්‍රිඩා උළෙලේ දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙ. ජාතික කණිෂ්ඨ මලල ක්‍රිඩා තේරීම් තරගාවලිය මීළග ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනිමේ තරගාවලිය ලෙස සැලකේ. සෞඛ්‍ය මාාර්ගෝපදේශ දැඩිව අනුගමනය ක රමින් ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමය තරගාවලිය සංවිධාන කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *